"Buddhipāla AI Academy"
" ඔබගේ මුදල් ගෙවීම සාර්ථක වූ පසු ඔබට ලබෙන ලිංක් එක භාවිතා කරල අපගේ SoulMate ඇකඩමියට යන්න.
මුදල් ගෙවීමෙන් පසු ඇකඩමියේ ලියාපදිංචි වීම අනිවාර්‍ය බව මතක තබාගන්න. ඔබගේ ලියාපදිංචි ඉල්ලීම අපවෙත ලැබුණු පසු අප එය පරීක්ෂාකර බලා සනාථ කිරීමෙන් පසු පමනක් ඔබට ඇකඩමියට ඇතුලු වීමට ඉඩ ලබා දෙයි. ඔබ මුදල් ගෙවීමේදී ලබාදුන් ඊමේල් ලිපිනයම ඇකඩමියට ලියාපදිංචි වීමට භාවිතා කල යුතුය.
Buddhipāla AI ඇකඩමියේ ලියාපදිංචි වන ආකාරය
Buddhipāla AI ඇකඩමියේ ලියාපදිංචි වන ආකාරය
Buddhipāla AI ඇකඩමියේ ලියාපදිංචි වන ආකාරය
FAQ
නිතර අසන ප්‍රශ්ණ